

රජරට මංගල සේවය


පලමුව ඔබට ආදායම් මාර්ගයක් තිබිය යුතුයි.
එක එක වෙබ් අඩවි වලට ගියත්කිසිම ප්‍රතිපලයක් තවමත් නැද්ද?
බලන බලන යෝජනා හරියට ගැලපෙන්නෙ නැද්ද?
ඔයාගෙ වයසේ අයත් ඔකකොම විවාහ
වෙලාද?
කිසිම කෙනෙක් කැමති වෙන්නෙ නැද්ද?
මානාලියන් බනන්න ගිහින් ලොකු මුදලක් නාස්ති උනාද.?
හැමදාම බල බල ඉන්නද කල්පනාව.
✅ නොමිලේ යෝජනා බැලීමේ හැකියාව.
✅ සියලුම යෝජනාවල සත්‍ය පැහැදිලි පින්තූර
✅ මාසික ගාස්තු නොමැත.
✅ කැමතිවන සියලු අයගේ දුරකතන අංක ලබාගත හැක.
✅ ලංකාව පුරාම
✅ ඔබට විවාහයක් සිදුවනතුරුම වලංගුයි.
✅ ඔබ කුමන තරාතිරමක කෙනෙකු වුවත් ඔබට ගැලපෙනම
කෙනෙක් අප සතුයි.
✅ වයස (18-45) අතර පමණයි.
✅ සැබෑම විවාහ අපේක්ෂකයන්ට පමණයි






මේ ඔබගේම මනාලියයි.
ඔබේ මංගල සිහිනය සැබෑ අපි සැබෑ කරන්නම්.
ඔබ කුමන තරාතිරමක අයෙකු වුවත් ඔබටම ගැලපෙන අයෙක් පහසුවෙන් දැන් තෝරා ගන්න.
සියලු යෝජනාවල සුපැහැදිලි පින්තූර සහිතයි
වෙනත් වෙබ් අඩවි මෙන් නොව ඔබට අප සමග කතා බහ කොට සාර්තකම සම්බන්දතාවය තෝරා ගත හැක.







දැන්ම පැකේජයක් ක්‍රියාත්මක කරගන්න.
ඔබට ගැලපෙන යෝජනා telegram හරහා ඔබ විසින් තොරා දුන් පසු ඔබගේ තොරතුරු whatsapp මාර්ගයෙන් ඔවුන්ට යොමු කර කැමැත්ත විමසන අතර ඉන් ඔබට කැමතිවූ අයවලුන්ගේ දුරකථන අංක ලබාදෙයි.
කතා බහ කොට ඉතිරිය ඔබ විසින් සිදු කර ගන්න.
කේන්ද්‍ර ගැලපීමක් අප විසින් සිදු නොකරයි
basicc

අසීමිතව ඇරයුම් යවිය හැක
ඔබට කැමති වන එක් අයෙකුගේ දුරකතන අංකයක් ලබා දේ
වලංගු කාලය -අවුරුදු 1
අය කිරීම - 3200
Silver

අසීමිතව ඇරයුම් යැවීම
ඔබට කැමති වන දෙදෙනෙකුගේ දුරකථන අංක ලබා ගත හැකිය
වලංගු කාලය -අවුරැදු 1
අය කිරීම - 5500 පමණයි
අසීමිතව ඇරයුම් යැවීම
ඔබට කැමති වන හතරදෙනෙකුගේ දුරකථන අංක ලබා ගත හැකිය .
වැඩි ආකර්ශනීය ලෙස සැකසූ Vip profile
කැමැත්ත දක්වන අගය වැඩියි.
අන් අය අතරින් කැපි පෙන්වයි.
වලංගු කාලය -අවුරුදු 1
අය කිරීම - 8500

365/ananda rajakaruna mawatha ,galewela
077 986 9437
078 994 0783
රජරට මංගල සේවය